Customer reviews

- No reviews yet -

Buy Sri Lankan made Inginee Milk online

Gross weight : (380 g)
Length : 10 cm
Width : 10 cm
Height : 15 cm
View Products of apex_aura Delivery is available to anywhere in Sri Lanka
Rs. 1,700.00
-
+
999 more available
INGINEE - “Clearing Nut” ඈත අතීතයේ සිටම ලාංකිකයින් දෛනිකව බොහෝ ඖෂධීය පාන වර්ග භාවිතයට හුරු පුරුදුව විසීය. එතුලින් යහපත් නිරෝගී වූ දිවි පෙවතක් ගතකළ ලක්වැසියන්ගේ ජීවන රටාව යුරෝපීය ආක‍්‍රමණයන් සමග බොහෝ සෙයින් වෙනස්කම් වලට භාජනය විය. තේ, කෝපි, කෙකෝවා වැනි පාන වර්ග භාවිතයට එක්වීමත් සමග පෙර සිට පැවති ස්වාභාවික ඔසුපැන් භාවිතයෙන් දුරස් වී ගියේය. ඒ අතර වූ ඉතාමත් සුවිශේෂී පාන වර්ගයක් ලෙස ඉඟිනි ඇට හඳුන්වා දිය හැකිය. ඉහළ ගුණාත්මක පානයක් වූ ඉඟිනි ඖෂධීය වශයෙන්ද පැරණි දේශීය වෛද්‍යවරුන් තම රෝගීන් සුවපත් කිරීම උදෙසා භාවිතා කොට ඇත. ප‍්‍රධාන ලෙසම ශරීර අභ්‍යන්තරයේ අපද්‍රව්‍ය පිරිසිදු කිරීමටත්, මුත‍්‍රා ආසාදන වළක්වාලීමටත්, වකුගඩු ආශ‍්‍රිත රෝග මෙන්ම මානසික ආතතිය උදෙසාද අක්ෂි රෝග සඳහාද භාවිතා කොට ඇත. තවද මෙය ඉතා ප‍්‍රබල ප‍්‍රතිඔක්සිකාරකයක් ලෙසද වැදගත් වේ. නීරෝගී මතු පරපුරක් උදෙසා නවීන තාක්‍ෂණය තුළින් යළිත් ඉඟිනි ආශ‍්‍රිත නිෂ්පාදන ආදේශන ආහාරයක් මෙන්ම ඉතා ප‍්‍රනීත පානයක් ලෙසද Apexaura සමාගම විසින් සාඩම්බරයෙන් වෙළඳපලට හඳුන්වා දී ඇත. ITI ආයතනයේ සහ ආයුර්වේද 
දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇත 
ISO 9001:2008 
ISO 22000:2005 
HCCPA 
GMP certifications.

Related Products

Rs. 2,340.00
-
+
Add
Rs. 3,730.00
-
+
Add
Rs. 4,110.00
-
+
Add
Rs. 2,480.00
-
+
Add