Customer reviews

- No reviews yet -

Buy Sri Lankan made සිනික් ඔයිල් online

Gross weight : (500 g)
Length : 5 cm
Width : 5 cm
Height : 16 cm
View Products of apex_aura Delivery is available to anywhere in Sri Lanka
Rs. 2,340.00
-
+
25 more available
දින 30 න් මුහුණත් එක්ක මුළු ශරීරයම දීප්තිමත් සුසිනිදු රන්වන් පැහැති සමක් ලබා ගන්න Scenic Oil
සමේ පැහැය වැඩි කරගන්න ලප කැළැල් ඉවත් කරගන්න හිරු කිරණින් සම පිළිස්සීම නතර කරගන්න
සම රැලි වැටෙන එක නතර කරගන්න...
100% ස්වභාවිකයි ....

සමට අත්‍යාවශ්‍ය වන පෝෂක රාශියකින් සමන්විත Scenic oil හි අඩංගු වනුයේ සුපිරිසිදු වට්ටක්කා ඇට වල තෙල්ය ....
මෙහි ප්‍රධාන වශයෙන් Vitamin E ,Vitamin C , Zinc , Omega-3 , Omega-6 , Fatty acids සහ ප්‍රබල ප්‍රති ඔක්සිකාරක වලින් යුක්තයි

සම්පුර්ණ ශරීරයේම පැහැය වැඩි කරයි ....
ලප කැළැල් පිළිස්සුනු තුවාල කැළැල් ඉවත් කරගන්න...

මෙහි ඇති Vitamin C සහ Zinc මඟින් සම රැලි වැටීම නතර කොට පිරිපුන් සමක් ඇති කරයි

මෙහි ඇති Zinc මඟින් සුසිනිදු තෙල් සහිත සම ආරක්ෂා කර දේ ...

මෙහි ඇති fatty acids සම මතුපිටට කිදා බැස සම වියලීම සහ සමෙහි තෙත ගතිය ආරක්ෂා කර දේ ..

තුවාල කැළැල් , කලු ලප , පිළිස්සුනු කැළැල් ඉවත් කර ආකර්ශනීය සමක් හිමි කර දේ

100% සුපිරිසිදු වට්ටක්කා ඇට වල තෙල් පමණක් මෙහි අඩංගු වේ ...
ඒ නිසා අතුරු ආබාද නොමැත ...

දවසකට දෙපාරක් අවමය ගැල්වීමෙන් වැඩි ප්‍රතිපල දැක ගත හැක
100 ml අඩංගු වන අතර මාස එකහමාරකට සෑහේ ...

ISO 9001 / ISO 22000 / GMP / ITI සහතිකලත් සමාගමකි ...

Related Products

Rs. 3,730.00
-
+
Add
Rs. 4,110.00
-
+
Add
Rs. 1,700.00
-
+
Add
Rs. 2,480.00
-
+
Add